Pages

Friday, March 19, 2010

මම මොකද?

මම කවුද කියලා මගෙ profile එක බලලා අදහසක් ගන්න පුලුවන්. වඩාත් වැදගත් වෙන්නෙ ඇයි මම මේක අරින්නෙ කියන එක. මට මාවම අර්ථකථනය කරන්න බැහැ. එත් මගෙන් එලියට ඇවිත් aircraft view එකකින් මා දිහා බලන්න උත්සාහ දරනකොට තෙරුනා මොකක්දෝ අඩුවක්, කැහිල්ලක් වගේ දෙයක්. ඒ රික්තකය පුරවන්නද මන්දා මම මේක පටන් ගත්තෙ. මොක උනත් අපි බලමුකෝ මේක අමුතු කතාවක් වෙයිද නැත්නම් සුපුරුදු අවසානයක් වෙයිද කියල.

4 comments:

  1. අමුතු විදියට ගෙතෙන නු‍ඹේ අදහස් සයිබර් අවකාශයට නැවුම් බවක් එකතු කරාවි..... ඉදිරියට කරගෙන යන්න මගේ සුභපැතුම්.

    ReplyDelete
  2. ස්තුතියි මචන්!!!
    මටනම් මේකෙන් නැවුම් ගතියක් දැනෙනවා...උබලට කොහොමද දන්නෙ නැහැ :)

    ReplyDelete
  3. නියමයි මචන් .... උඹත් වැඩේට බැස්ස එහෙනම් ....
    එල කිරි ... මගෙනුත් උණුසුම් සුභ පැතුම් ...
    කරගෙන යමන් ....‍

    ReplyDelete
  4. @Sandun Madhawa බැස්සා මචන්....උඹලත් ඉදලා හිටල හරි මේ පැත්තට බැහැපන්කෝ

    ReplyDelete