Pages

Saturday, March 20, 2010

ලංකාවේ පාසල්



එකම මඩ ගොහොරකි
හාත්පස වසාගත්
මිහිදුම් පටලයකි සීතල
කොල නැති අරටු ගොඩකි
ඉදිරිය දැක්ම වසා ගත්
කොල ඇති පොඩි සිඟිති ගස්
වැළපෙයි අරටු පාමුල
ඉහලට නැගෙනු නොහැකිව
පොඩි පොඩි ගස්
ඉහලට නොයන්නේ
ලොකු ලොකු අරටු
මුල් වලින් පොළවත්
අතු වලින් අහසත්
වසා සිටින බැවින්ද.....?

4 comments:

  1. අපෝ ..... මේ මාතෘකාව නම් මහ කුණු ගොඩක් ...
    අවුල් ජාලයක් ....

    ReplyDelete
  2. @Sandun Madhawa ඒක ඇත්ත... ඒ ඒ තැන් වල ඒ ඒ තැනට ආවේණික ප්‍රශ්න...ඒත් ඉවරයක් තියෙන්න ඔනී නේද?

    ReplyDelete