Pages

Wednesday, March 31, 2010

.......................

ඓතිහාසිකය
ස්ප්‍රිනයක් මෙන් සර්පිලාකාර "P"
නමුත් ආනතව ඇදී ඇති
පෙර කුලකය
එක් පසු කුලකයක්
සමඟ කුඩා ඡේදනයක්.....!
එම පමණයි
*****************
පිනුමක් පනිමු
අසංවේදී
සංදර්භයෙන් පිටතට
කොට්ටෝරුවෙක් මෙන් නොව
අලුත්ම සතෙක් මෙන්
නම :- ප්‍රථම පුරුෂයා
කණ්නාඩිය :- සර්වවේදී
මොළය ආමාශගත
--------------> අලුත් මිනිහෙක් ?
බොල්ලෑවා මැරුනත්
හොයන්න බෑ

4 comments:

  1. All Sri Lankan Bloggers invited to join the
    one and only Multi lingual
    DIRECTORY OF SRI LANKAN BLOGGERS
    Orchids
    http://www.orchidslk.co.nr/

    ReplyDelete
  2. අර්ථය අහුවෙනවා අතෑරෙනවා වගේ.
    නිරන්තර ගලායාම කඩා බිඳ දැමීමක් සහ ‍අලුත් ආරම්භයක් ගැනද කියන්නෙ මචන්?

    ReplyDelete
  3. හ්ම්ම්..........මචන් ඓතිහාසිකයේ පුනරාවර්තනය ගැන පොඩි අලුත් දැක්මක් මෙතන තියෙනවා. ****** කියන්නේ කැඩීමක් තමයි. ඈලුත් ඉපදීමක් බොරුවට පෙන්වීමක් තමයි මෙතන කියන්නේ. මම කැමති නැහැ වැඩිය මේක මම මොකක් අරඹයාද ලිව්වේ කියන්න මොකද මම එහෙම කියනවා කියන්නේ කියවන කෙනාගේ පරිකල්පනටය බාධා කරනවා කියන එක.

    ReplyDelete
  4. අනිවා ඒක ඇත්ත. මමත් කැමතියි ටිකක් ඔලුව වෙහෙසවල හිතන්න දේවල් ඉතිරිකරන නිර්මාණ වලට.
    ස්තූතියි මචන් මේක රසවිදින්න මාර්ගයක් දෙකක් පෙන්නුවට.
    ජයවේවා!

    ReplyDelete