Pages

Monday, October 11, 2010

ඇගේ කිලිට්ට


ජීවන නදිය
අසබඩ
බුරුල් කොටයට
පයගසා
කිලිටි සෝදන
ගැහැනිය

ඹබ ඹබා
සෝදන්න
කිලිටි රෙද්ද
නුබේ,
මඩ වතුරෙන්
පල් වතුරෙන්
නුබ
දෑහටවත් නොදකින
විසබීජ පොගවන්න
නුබේ රෙද්දෙහි,
ඇදගන්න එය
තවරන්න
නුබේ ඇග පුරාම
ඒ විසබීජ,
ජීවන ගං වතුරෙහි
නුබ සෝදා හැරි
නුබේම
කිලිට්ටේ හිලව්වට

4 comments:

  1. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete
  2. ගිය රෙද්ද - මළ රෙද්ද
    රෙදි සුද්ධ - තව නැද්ද
    හී විද්ද - අය වෙද්ද
    one shot ම - මස් බැද්ද
    -ස්වජය-

    ReplyDelete
  3. @-ස්වජය-:ස්තුතියි කොමෙන්ටුවට

    බදු දීල දුන්න
    මරන්න
    කපුටො
    ගූ රෙද්දෙ
    පහරන

    බඩගින්න
    නැහැ තාම
    කන්නද
    කපුටු මස්
    බැදගෙන
    බයිට් එකට...

    ReplyDelete