Pages

Monday, June 20, 2011

මිනිසා සහ ඇත්ත සතා

යතාර්තය මායාවක්
මිනිස්සු
අපි
මායා කාරයො......

මායා යශ්ටිය,
හැඟීම්..........
සඟවගෙන
යතාර්තය මායාවක්
කර
හිනැහෙන
අඬන
බුදියන....
මායාකාර ජාතිය
මිනිස්සු.....

වචන ඇතුලෙ
මායාකාරී කූඩු තනන,
එහි මායාවන් පෙන්වන...
වචන ගේ පිළිකන්නෙ
ඇත්ත සතා!
වචන වලම දීගේලි කරපු
ඇත්ත සතා!
වචන නැති තැන
මායාව නැති අවකාශයක
ඇත්ත සතා
මුදාහරින
මිනිස්සු අපි...!!!

2 comments:

  1. හොද පෝස්ට් එකක්..ඇත්ත කතාව...දිගටම ලියන්න අයියා..

    ReplyDelete
  2. කතාව ඇත්ත මගෙන් සුබපැතුම්

    ReplyDelete