Pages

Thursday, May 16, 2013

.......................................................



හුදෙකලාවේ සීතල
අරක්ගෙන සිත් අවකාශය,
සන්වේදනා ගුලි වී
සොදුරු මතකයක උණුහුමට
දෑස් දල්වන්
සෙවනැල්ලක්ව මැකී ගිය
රුවක් දකින්නට
සීතලට ගල් ගැසී
මියෙන්නට පෙර......